Ceylon Life
සාමාන්‍ය පෙලින් පස්සේ මොකද කරන්නේ? | ED23 | Ceylon Life
සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලාට එයාලට තියන ලොකුම ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ලේසි Ceylon Life Education වෙතින් අද මම අරගෙන ආවා. A/L කරනවද? Private degree එකක් කරනවද? මේක අද සමාජයේ ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. What should I do after Read more…