O/L වලින් USA එන්න.

ලංකාවේ O/L වලින් ඇමරිකාවේ සුපිරි කැම්පස් වලට යන්න ft. Pulith and Pivithuru | Ceylon Life ලංකාවේ O/L කරලා ඇමරිකාවට එන්න පාත් එක හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු.