O/L වලින් USA එන්න.

ලංකාවේ O/L වලින් ඇමරිකාවේ සුපිරි කැම්පස් වලට යන්න ft. Pulith and Pivithuru | Ceylon Life ලංකාවේ O/L කරලා ඇමරිකාවට එන්න පාත් එක හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු.

ceylon life

2020/2021 ඇමරිකාවේ වියදම් අඩුම කැම්පස් 10 | Ceylon Life

Most affordable universities in USA 2020/2021| Ceylon Life ඇමරිකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මෙහෙ කැම්පස් වල අධික වියදම ගැන කතා කරන්නම ඕන. ලංකාවේ අපිට මේ වගේ අධික වියදමක් දරල උපාධියක් කරනවා  ගොඩක් අමාරු දෙයක්. ඒ උනාට ඇමරිකාවෙත් තියනවා ටියුෂන් ෆීස් ගොඩක් අඩු කැම්පස්. මේ ගැන විස්තර අපි මෙතැනදී කතා කරමු. Read more…