USA Travel Vlogs S1
Largest Dam in the US | Hoover Dam | USA Travel Vlogs S01E09
මගේ ඇමරිකාව වටේ ගියපු සංචාරයේ 8 වෙනි කොටස ගැන තමා අපි අද කතා කරන්න යන්නේ. අපි Grand Canyon එහෙම බලල Grand Canyon වලම තියන Best Western Premier Grand Canyon Squire Inn කියන තරු තුනේ හෝටලයේ රාත්රිය ගත කරන්න තීරණය කළා. උදේ නැගිටලා බලද්දී අපි හිතුවේ වත් නැති විදියට මුළු පළාතම Read more…