Global UGRAD

ලංකාවේ ප්‍රථම උපාධිය කරන අයට එක semester  එකක් ඇමරිකාවට ඇවිත් ඇමරිකාවේ කැම්පස් එක්ක සම්පුර්ණ කරන්න පුළුවන් global UGRAD exchange programe එකට apply කරන ක්‍රමය මේ වීඩියෝ එකෙන්. https://youtu.be/W-LImc9DMAY Global UGRAD: https://lk.usembassy.gov/education-culture/exchange-programs/