Study in USA
O/L වලින් USA එන්න.
ලංකාවේ O/L වලින් ඇමරිකාවේ සුපිරි කැම්පස් වලට යන්න ft. Pulith and Pivithuru | Ceylon Life ලංකාවේ O/L කරලා ඇමරිකාවට එන්න පාත් එක හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු.
ලංකාවේ O/L වලින් ඇමරිකාවේ සුපිරි කැම්පස් වලට යන්න ft. Pulith and Pivithuru | Ceylon Life ලංකාවේ O/L කරලා ඇමරිකාවට එන්න පාත් එක හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු.
Most affordable universities in USA 2020/2021| Ceylon Life ඇමරිකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මෙහෙ කැම්පස් වල අධික වියදම ගැන කතා කරන්නම ඕන. ලංකාවේ අපිට මේ වගේ අධික වියදමක් දරල උපාධියක් කරනවා ගොඩක් අමාරු දෙයක්. ඒ උනාට ඇමරිකාවෙත් තියනවා ටියුෂන් ෆීස් ගොඩක් අඩු කැම්පස්. මේ ගැන විස්තර අපි මෙතැනදී කතා කරමු. Read more…
අපි හැමෝම දන්නවා මේ කොරෝනා වසංගතය නිසා ලෝකය පුරාම ඉන්න අපේ ලංකික මෙන්ම අනෙක් සෑම දෙනෙකුටම ලොකු බලපෑමක් සිද්ද වුනා. ඒ අතරින් සමහර රටවලින් ඉගෙනගන්න ඇවිත් ඉන්න සිසුන්ට ඒ රටවලින් යන්න කියලා පවා කියපු අවස්ථා අපි දැක්කා. ඒ උනාට ඇමරිකාව මේ පිලිබදව ගත්තේ ටිකක් වෙනස් පියවරක්. ඒ ගැන විස්තර මේ Read more…