ceylon life

2020/2021 ඇමරිකාවේ වියදම් අඩුම කැම්පස් 10 | Ceylon Life

Most affordable universities in USA 2020/2021| Ceylon Life https://youtu.be/OXMW6sewJ_8 ඇමරිකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මෙහෙ කැම්පස් වල අධික වියදම ගැන කතා කරන්නම ඕන. ලංකාවේ අපිට මේ වගේ අධික වියදමක් දරල උපාධියක් කරනවා  ගොඩක් අමාරු දෙයක්. ඒ උනාට ඇමරිකාවෙත් තියනවා ටියුෂන් ෆීස් ගොඩක් අඩු කැම්පස්. මේ ගැන විස්තර අපි මෙතැනදී කතා Read more…

ට්‍රිප් එක ගැන ප්‍රශ්න | Ceylon Life

ට්‍රිප් එක ගැන ප්‍රශ්න | Ceylon Life මම Ohio ඉදල කෙනටිකට් කියන අලුත් ප්‍රාන්තයට ආපු වීඩියෝ එක බලල සමහර මල්ලිලා මගෙන් ප්‍රශ්න වගයක් අහලා තිබුනා. ඒ ගැන විස්තර මේ වීඩියෝ එකෙන්. #ceylonlife #ceylon_life #ceylonliferoadtrip #ceylonlifemovingout 

ඇමරිකාවේ ස්ථිර පදිංචියට ග්‍රීන් කාඩ් ලොතරැයිය 2022 | Ceylon Life

ඇමරිකාවේ ස්ථිර පදිංචියට ග්‍රීන් කාඩ් ලොතරැයිය 2022 | Ceylon Life 2022 Green Card Lottery එක ගැන විස්තර.  #ceylon_life #ceylonlife #ceylonlifeUSA මේ ගැන විස්තර පහල වෙබ් එකෙන්: https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-instructions.html Application: https://dvprogram.state.gov/ Green Card Application #Ceylon_Life How to edit Green Card Photo #Ceylon_Life https://www.youtube.com/watch?v=jsJLi-qy9uA&list=PLm_XesuXDa9ExjNHOZI9AApPlqd8Wfwhg&index=14&ab_channel=CeylonLife

Ceylon_Life_las_vegas

ඇමරිකාවේ ධන කුවේරයන්ගේ කෙලි මඩල LAS VEGAS | Ceylon Life

ඇමරිකාවේ ධන කුවේරයන්ගේ කෙලි මඩල LAS VEGAS | Ceylon Life Grand Canyon බලල ඊළගට අපි ආවේ ලෝක ප්‍රසිද්ධ ලාස් වෙගාස් නගරයට. මන් හිතන්නේ ජිවිතේ එක පාරක් විතරක් විදින්න පුළුවන් අත්දැකීමක් ගන්න මට ලාස් වෙගාස් වලදී පුළුවන් වුනා. ඒ තමා 31 night ලාස් වෙගාස් ව ලදී සමරන්න.  Las Vegas කියන්නේ  කොහොමත් Read more…

ඇමරිකාවේ A/C එක off වෙන් නැති හෝටලේ | Ceylon Life

ඇමරිකාවේ A/C එක off වෙන් නැති හෝටලේ | Ceylon Life මේ කතාව වීඩියෝ එකේ කියන්න බැරි උන කැල්ලක්. මේ හොටෙල් එක ඇතුලට එනකොටම රූම් එක පට්ට සීතලයි. A/C එක හොදටම වැඩි කරලා. මන් කොහොමත් ගොඩක් සීතලට කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් මම A/C off කරලා heat on කලා. මේ hotel එක Read more…

Oxford සිට Middletown දක්වා | Moving out vlog | Ceylon Life

Oxford සිට Middletown දක්වා | Moving out vlog | Ceylon Life මම Oxford වල Miami University එකේ මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා මගේ PhD එක පටන් ගන්න වෙනත් campus එකක් තෝරාගත්තා. ඒ කතාව පස්සේ කියන්නම්කො.   අද කියන්න යන්නේ කිලෝමීටර 1250 drive කරන් මම ආපු ඒ ගමන ගැන. ඉතින් මේ වගේ Read more…

ඇමරිකාවේ ලාභ මෙක්සිකන් කෑම වේල | Restaurant hunt E2 | Ceylon Life

ඇමරිකාවේ ලාභ මෙක්සිකන් කෑම වේල | Restaurant hunt E2 | Ceylon Life ශිෂ්‍යයෙක් වෙලා ඇමරිකාවට එනවා නම්, ඔයාල අනිවාර්යෙන්ම දැනගන්න ඕන දෙයක් තමා ලාබෙට කෑම තියන තැන්. මොකද ඇමරිකාව කියන්නේ ජිවන වියදම ගොඩක් අධික රටක්. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු ඇමරිකාවේ තියන මෙක්සිකානු කෑම විකුණන ගොඩක් ජනප්‍රිය චිපොට්ලේ ෆූඩ් චේන් Read more…

Green Card ප්‍රතිපල | Ceylon Life

Green Card ප්‍රතිපල | Ceylon Life 2019 ග්‍රීන් කාඩ් වලට apply කරපු අයගේ ප්‍රතිපල දැන් නිකුත් වෙලා තියනවා. එක නිවැරදිව බලාගන්නේ කොහොමද කියල අපි අද මේ වීඩියෝ එකෙන් බලමු.  #CeylonLife #ceylon_life #Ceylonlife #ceylonlife #CeylonLifeOfficial #CeylonLifeyoutube #ceylonlifeEducation

ඇමරිකාවේ Air Port එකක් හිමි Campus එක | Ceylon Life

ඇමරිකාවේ Air Port එකක් හිමි Campus එක | Ceylon Life සාමාන්යෙන් කැම්පස් එකකට එයාපෝර්ට් එකක් තියනවා කිවම ලංකාවේ අපිට ඒක අලුත් දෙයක් නේද? එත් ඇමරිකාවෙත් ඒක එහෙමද?  වීඩියෝ එක බලන්නකෝ. මන් වීඩියෝ එකේ එක්ක යන තැන් ටික map එකේ තියෙන්නේ මෙහෙමයි. Yager Stadium එකේ කොරෝනා එන්න කලින් කරපු වීඩියෝව : Read more…

ඇමරිකාවේ ජිවන වියදම | Ceylon Life

ඇමරිකාවේ ජිවන වියදම | Ceylon Life ඇමරිකාවට ඉගෙනගන්න හිතන් ඉන්න ගොඩක් අයට හරි අවබෝධයක් නැහැ මේ රටේ කොච්චර වියදමක් යනවද කියල තම අධ්‍යාපනයට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු.  ඉතින් ඔයාලට පැහැදිලි වෙයි මේ වීඩියෝ එක බැලුවහම ඇමරිකාවේ ඔයා ජීවත්වෙන්න තෝරාගන්න පළාත අනුව ඔයාගේ වියදම් විශාල ලෙස Read more…