Study in USA
Global UGRAD
ලංකාවේ ප්රථම උපාධිය කරන අයට එක semester එකක් ඇමරිකාවට ඇවිත් ඇමරිකාවේ කැම්පස් එක්ක සම්පුර්ණ කරන්න පුළුවන් global UGRAD exchange programe එකට apply කරන ක්රමය මේ වීඩියෝ එකෙන්. https://youtu.be/W-LImc9DMAY Global UGRAD: https://lk.usembassy.gov/education-culture/exchange-programs/