Ceylon_Life_las_vegas

ඇමරිකාවේ ධන කුවේරයන්ගේ කෙලි මඩල LAS VEGAS | Ceylon Life

ඇමරිකාවේ ධන කුවේරයන්ගේ කෙලි මඩල LAS VEGAS | Ceylon Life Grand Canyon බලල ඊළගට අපි ආවේ ලෝක ප්‍රසිද්ධ ලාස් වෙගාස් නගරයට. මන් හිතන්නේ ජිවිතේ එක පාරක් විතරක් විදින්න පුළුවන් අත්දැකීමක් ගන්න මට ලාස් වෙගාස් වලදී පුළුවන් වුනා. ඒ තමා 31 night ලාස් වෙගාස් ව ලදී සමරන්න.  Las Vegas කියන්නේ  කොහොමත් Read more…

ඇමරිකාවේ A/C එක off වෙන් නැති හෝටලේ | Ceylon Life

ඇමරිකාවේ A/C එක off වෙන් නැති හෝටලේ | Ceylon Life මේ කතාව වීඩියෝ එකේ කියන්න බැරි උන කැල්ලක්. මේ හොටෙල් එක ඇතුලට එනකොටම රූම් එක පට්ට සීතලයි. A/C එක හොදටම වැඩි කරලා. මන් කොහොමත් ගොඩක් සීතලට කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් මම A/C off කරලා heat on කලා. මේ hotel එක Read more…

Oxford සිට Middletown දක්වා | Moving out vlog | Ceylon Life

Oxford සිට Middletown දක්වා | Moving out vlog | Ceylon Life මම Oxford වල Miami University එකේ මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා මගේ PhD එක පටන් ගන්න වෙනත් campus එකක් තෝරාගත්තා. ඒ කතාව පස්සේ කියන්නම්කො.   අද කියන්න යන්නේ කිලෝමීටර 1250 drive කරන් මම ආපු ඒ ගමන ගැන. ඉතින් මේ වගේ Read more…

ඇමරිකාවේ මගේ ගෙදර | House Review 2 | Ceylon Life

ඇමරිකාවේ මගේ ගෙදර | House Review 2 | Ceylon Life මම වීඩියෝ කීපයකම ඔයාලත් එක්ක කතා කළා student housing ගැන. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මම මගේ ඇමරිකාවේ දෙවෙනි අව්රුද්ද ජිවත් උන ගෙදර ගැන රිවිව් එකක්.  ඇමරිකාව කියන්නේ ජිවන වියදම ගොඩක් අධික රටක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ පුංචි Read more…

ඇමරිකාවේ ලාභ මෙක්සිකන් කෑම වේල | Restaurant hunt E2 | Ceylon Life

ඇමරිකාවේ ලාභ මෙක්සිකන් කෑම වේල | Restaurant hunt E2 | Ceylon Life ශිෂ්‍යයෙක් වෙලා ඇමරිකාවට එනවා නම්, ඔයාල අනිවාර්යෙන්ම දැනගන්න ඕන දෙයක් තමා ලාබෙට කෑම තියන තැන්. මොකද ඇමරිකාව කියන්නේ ජිවන වියදම ගොඩක් අධික රටක්. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු ඇමරිකාවේ තියන මෙක්සිකානු කෑම විකුණන ගොඩක් ජනප්‍රිය චිපොට්ලේ ෆූඩ් චේන් Read more…

ඇමරිකාවේ ජිවන වියදම | Ceylon Life

ඇමරිකාවේ ජිවන වියදම | Ceylon Life ඇමරිකාවට ඉගෙනගන්න හිතන් ඉන්න ගොඩක් අයට හරි අවබෝධයක් නැහැ මේ රටේ කොච්චර වියදමක් යනවද කියල තම අධ්‍යාපනයට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු.  ඉතින් ඔයාලට පැහැදිලි වෙයි මේ වීඩියෝ එක බැලුවහම ඇමරිකාවේ ඔයා ජීවත්වෙන්න තෝරාගන්න පළාත අනුව ඔයාගේ වියදම් විශාල ලෙස Read more…

උසස් පෙළින් පසු American Degree යක් | Ceylon Life

උසස් පෙලින් පස්සේ Miami University එකේ ඩිග්රි එක කරන්න කැමති අයට ඕන විස්තර අද අපි කතා කරමු. Miami University එකේ international students ලට ඕන විස්තර මේ පේජ් එකෙන් ගන්න.  https://miamioh.edu/admission/international/index.html ඔයාලගේ ප්‍රශ්න Ceylon Life අපේ Instagram එකට එවන්න. https://www.instagram.com/ceylon.life/ #ceylonlife #ceylon_life #ceylonlifestyle #ceylonlifeyoutube, #ceylonlifevlogs #ceylonlifetravel https://youtu.be/Rm9JGMRQ2Vw

ඇමරිකාවට ආපු ළමයින්ට මොකද උනේ? | USA VLOGS 15 | Ceylon Life

අපි හැමෝම දන්නවා මේ කොරෝනා වසංගතය නිසා ලෝකය පුරාම ඉන්න අපේ ලංකික මෙන්ම අනෙක් සෑම දෙනෙකුටම ලොකු බලපෑමක් සිද්ද වුනා. ඒ අතරින් සමහර රටවලින් ඉගෙනගන්න ඇවිත් ඉන්න සිසුන්ට ඒ රටවලින් යන්න කියලා පවා කියපු අවස්ථා අපි දැක්කා. ඒ උනාට ඇමරිකාව මේ පිලිබදව ගත්තේ ටිකක් වෙනස් පියවරක්. ඒ ගැන විස්තර මේ Read more…