Canada Visa
🇨🇦 ලේසියෙන් කැනඩාවට | AIPP 01 – Intermediate Skilled Workers | 🇨🇦 Canada Visa Part 9
කිසිදු ඒජන්සියක උදව් නැතිව තනිවම කැනඩාවේ Atlantic Immigration Pilot Programme එක යටතේ කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම කරගන්නා ආකාරය මෙම වීඩියෝ පැකේජය මගින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහනේ වැදගත් කම වන්නේ ඔබට ඉතාම අඩු ඉංග්‍රීසි සුදුසුකමක් (අ.පො.ස සා/පෙ ටත් අඩු) හා ඉතාම අඩු අධ්‍යාපන සුදුසුකමක් යටතේ කැනඩාවේ ස්ථිර පදිංචියට Read more…