AIPP01-Intermediate Skilled Workers

.1) IELTS විභාගයට තනිවම සුදානම් වන ආකාරය, තනිවම ලියාපදිංචි වන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, සහ තවත් IELTS ගැන වැදගත් තොරතුරු, පහත විඩියෝවෙන් සවිස්තරාත්මකව ඔබට ඉගෙන ගැනීමට හැකිය.

2) ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් කැනඩාවට ගැලපෙන ලෙස WES ආයතනය හරහා මාරු කර ECA report එක තනිවම ලබාගන්නා ආකාරය, සවිස්තරාත්මකව මුල සිට පහත විඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැක.

3) AIPP යටතේ Intermediate Skilled Worker කෙනෙක් විදියට ඔයත් කැනඩාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ රැකියාව NOC level C යටතට වැටෙන්න ඕන. ඔයාගේ රැකියාවට අදාල NOC level එක හොයාගන්න විදිය වගේම කැනඩාවෙන් ජොබ් ඔෆර් එකක් හොයාගන්න විදිය මේ  වීඩියෝ එකෙන් පැහැදිලි කෙරේ.

AIPP වෙබ් අඩවිය : https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot.html

Intermediate Skilled Workers ලට තියන වෙබ් අඩවිය : https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/eligibility-intermediate-skilled.html

NOC levels බලාගන්න තියන වෙබ් අඩවිය : https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/eligibility/find-national-occupation-code.html

Job Offers ගැන දැනගන්න: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/how-to-immigrate/get-job-offer.html

කැනඩාවේ ජොබ් හොයාගන්න පුළුවන් අපේ ලංකාවේ ඉක්මන් වගේ සයිට් එකක්: https://www.indeed.ca/

ඔයාල කොම්පැනියකට ජොබ් ඔෆර් එකක් ඉල්ලලා ඉ මෙල් එකක් යවනකොට මේ වගේ එකක් ලියන්න පුළුවන් : 

Dear Sir/Madam,

I ................................ , from Sri Lanka interedted in working in ...........................................
as a/an............................
I am planing to migrate to Canada under Atlantic Immigration Pilot
Programme (AIPP). I have completed all the requirements to apply for AIPP and
I found out that ........................................
is a designated company at ............................................ I would like to know about

the vacancies on to work as a/an ...............................................
I have attched my CV, educational qualifications and English proficiency
proof with this email.

Thank you very much

...................

4) කැනඩාවට ගිහින් මුල් කාලයේ පදිංචියට අවශ්‍ය නිවාස, ගමනාගමනය වැනි මුලික අවශ්‍යතා සපයන ආයතනයක් හරහා නොමිලේම settlement plan එකක් ලබාගන්නා ආකාරය, මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. 

5) කැනඩාවේ ස්ථිර පදිංචියට (PR) අදාල අයදුම් පත තනිවම නොමිලේ පුරවා කැනඩාවට යවා ස්ථිර පදිංචිය ලබාගන්නා ආකාරය,

PR අයදුම් පත යවන්න පිවිසිය යුතු වෙබ් අඩවිය: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/how-to-immigrate/permanent-residence.html

ඔබ පිරවිය යුතු අයදුම් පත් මෙතනින් ලබාගන්න.: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/application-forms-guides/application-atlantic-intermediate-skilled-program.html

ගෙවිය යුතු ගාස්තු , පෙන්විය යුතු මුදල් ඇතුළු අනෙකුත් තොරතුරු: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/application-forms-guides/guide-5466-atlantic-immigration-pilot-program-atlantic-intermediate-skilled-program.html#5466E5

AIPP අයදුම්පත් යැවිය යුතු ලිපිනය: 

Recipient (එන්විලොප් එක මැදින් ලියන්න)
Immigration, Refugees and Citizenship Canada
Atlantic Immigration Pilot Program
Centralized Intake Office
PO BOX 8900
Sydney, NS
B1P 0H1
Canada

15 Comments

Lakshman Nuwanadun · 17th February 2020 at 7:46 pm

hallo

    ceylonlife · 7th March 2020 at 4:50 pm

    Hi

Gayan Ranasinghe · 1st March 2020 at 7:49 am

Which is the best are of you are recommending? My option is Nova Scotia,

    ceylonlife · 3rd March 2020 at 2:59 pm

    yeah Nova Scotia is good..!

Gayan Ranasinghe · 1st March 2020 at 7:50 am

And i’m completing my 40 in coming September so do I have enough time. I ca do the IELTS within a month

    ceylonlife · 3rd March 2020 at 3:00 pm

    Hurry up..!

janith Gamage · 11th March 2020 at 11:48 am

do A/l is necessary

    ceylonlife · 12th March 2020 at 4:06 pm

    If have one yr professional qualification also you can apply.

Shashika · 29th March 2020 at 4:17 pm

Hi ,
Can everyone get PR who are receving Job Offer?

    ceylonlife · 3rd April 2020 at 9:37 pm

    Yes. If you get a job offer, you will definitely get the PR.

M.m.g.ishan anuradha Jayaruck · 2nd April 2020 at 12:19 am

Im 22 years old i only have o/l

M.m.g.ishan anuradha Jayaruck · 2nd April 2020 at 12:21 am

Instead of A/L what can i do ,ANY COURSES YOU RECOMMEND?

    ceylonlife · 3rd April 2020 at 9:38 pm

    Any professional qualification from a recognize institute.

Chathura Dissanayake · 19th April 2020 at 11:12 pm

My wife is a government nurse, as i heard if she wish to apply for work as a registered nurse in canada before she work she need to be registered nurse in canada, that process is little harder.let me know without that registration can she apply for AIPP for work as registered nurse in canada.

    ceylonlife · 10th May 2020 at 2:47 am

    You can apply. But when you get the job offer you may need to discuss about this with your employer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *