Sale!

AIPP-Intermediate Skilled Workers

රු1,000.00 රු500.00

ඉතාම අඩු අධ්‍යාපන සුදුසුකමක් යටතේ කැනඩාවේ ස්ථිර පදිංචියට අයදුම් කරන්න මෙහිදී ඔබට අවස්තාව ලැබේ.

 

Description

කිසිදු ඒජන්සියක උදව් නැතිව තනිවම කැනඩාවේ Atlantic Immigration Pilot Programme එක යටතේ කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම කරගන්නා ආකාරය මෙම වීඩියෝ පැකේජය මගින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහනේ වැදගත් කම වන්නේ ඔබට ඉතාම අඩු ඉංග්‍රීසි සුදුසුකමක් (අ.පො.ස සා/පෙ ටත් අඩු) හා ඉතාම අඩු අධ්‍යාපන සුදුසුකමක් යටතේ කැනඩාවේ ස්ථිර පදිංචියට අයදුම් කිරීමට හැකියාව ලැබීමයි. මෙම පියවර ඔබ ඒජන්සියක ආධාර ඇතිව කරගන්නවා නම් ඔවුන් රුපියක් ලක්ෂ 10 සිට 15 දක්වා ගාස්තුවක් මේ සඳහා සාමාන්යෙන් අයකරනු ලැබේ.

බැංකුවට මුදල් ගෙවා වීඩියෝ පැකේජය ලබාගන්නා ආකාරය.

ක්‍රෙඩිට්, ඩෙබිට් , VISA, Master, American Express, Discover, Dialog eZ cash, Mobitel M cash, Sampath Vishwa වැනි අනෙක් ඕනෑම ඔන්ලයින් ක්‍රමයකට මුදල් ගෙවා වීඩියෝ පැකේජය ලබාගන්න ආකාරය.

We accept,

වීඩියෝ පැකේජයේ අඩංගු වීඩියෝ මගින්,

  1. IELTS විභාගයට තනිවම සුදානම් වන ආකාරය, තනිවම ලියාපදිංචි වන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, සහ තවත් IELTS ගැන වැදගත් තොරතුරු,
  2. ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් කැනඩාවට ගැලපෙන ලෙස WES ආයතනය හරහා මාරු කර ECA report එක තනිවම ලබාගන්නා ආකාරය,
  3. NOC ලෙවල් හරහා ඔබගේ සුදුසුකම් වලට ගැලපෙන රැකියාව සොයාගන්නා ආකාරය සහ කැනඩාවේ AIPP හරහා ජොබ් දීමට සුදුසුකම් ඇති (designated employer) කෙනෙක් හරහා ඔබගේ සුදුසුකම් වලට සරිලන ජොබ් ඔෆර් (job offer) එකක් සාර්ථකව තනිවම ලබාගන්නා ආකාරය,
  4. කැනඩාවට ගිහින් මුල් කාලයේ පදිංචියට අවශ්‍ය නිවාස, ගමනාගමනය වැනි මුලික අවශ්‍යතා සපයන ආයතනයක් හරහා නොමිලේම settlement plan එකක් ලබාගන්නා ආකාරය,
  5. කැනඩාවේ ස්ථිර පදිංචියට (PR) අදාල අයදුම් පත තනිවම නොමිලේ පුරවා කැනඩාවට යවා ස්ථිර පදිංචිය ලබාගන්නා ආකාරය,

ඉතාම සරලව මුලසිට පැහැදිලි කර ඇත.

Ceylon Life Premium වීඩියෝ  වලින් සියලුම Ads (වෙළද දැන්වීම්) ඉවත් කර ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “AIPP-Intermediate Skilled Workers”

Your email address will not be published. Required fields are marked *