IELTS

IELTS විභාගය ගැන දැනගත යුතු සියල්ල.
IELTS විභාගයට ලියාපදිංචි වෙන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, දිනයක් වෙන් කරගන්නා ආකාරය යන සියල්ල සවිස්තරාත්මකව පහත විඩියෝවෙන් සාකච්චා කර ඇත.
විභාගයට සුදානම් වීමට අවශ්‍ය පාඩම් පහතින් නොමිලේ ලබාගන්න.
IELTS Academic: https://www.edx.org/course/ielts-academic-test-preparation
ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර: https://ieltscanadatest.com/prepare-for-ielts/practice-tests/free-ielts-practice-tests-general/
https://takeielts.britishcouncil.org/take-ielts/prepare/free-ielts-practice-tests
IELTS Academic and General : https://www.ielts-exam.net/
වැදගත් Youtube නාලිකා:
Speaking : https://www.youtube.com/channel/UCiVm8XcbwS8-pcDEa5lFXIA/videos
https://www.youtube.com/user/ieltsliz
https://www.youtube.com/channel/UCglDIsg_Z9mE2oT9hsrbzFA
https://www.youtube.com/user/GeneralIELTSHelp/videos
මෙම පිටුවට අලුත් තොරතුරු එකතු වන බැවින් විභාගය ඉවර වෙන තුරු නිතර නිතර මෙම පිටුව පරිශීලනය කිරීම ඔබට වැදගත් වනු ඇත.