IELTS විභාගය ගැන දැනගත යුතු සියල්ල.

IELTS විභාගයට ලියාපදිංචි වෙන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, දිනයක් වෙන් කරගන්නා ආකාරය යන සියල්ල සවිස්තරාත්මකව පහත විඩියෝවෙන් සාකච්චා කර ඇත.

විභාගයට සුදානම් වීමට අවශ්‍ය පාඩම් පහතින් නොමිලේ ලබාගන්න.

IELTS Academic: https://www.edx.org/course/ielts-academic-test-preparation

ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර: https://ieltscanadatest.com/prepare-for-ielts/practice-tests/free-ielts-practice-tests-general/

https://takeielts.britishcouncil.org/take-ielts/prepare/free-ielts-practice-tests

IELTS Academic and General : https://www.ielts-exam.net/

වැදගත් Youtube නාලිකා: 

Speaking : https://www.youtube.com/channel/UCiVm8XcbwS8-pcDEa5lFXIA/videos

https://www.youtube.com/user/ieltsliz

https://www.youtube.com/channel/UCglDIsg_Z9mE2oT9hsrbzFA

https://www.youtube.com/user/GeneralIELTSHelp/videos

මෙම පිටුවට අලුත් තොරතුරු එකතු වන බැවින් විභාගය ඉවර වෙන තුරු නිතර නිතර මෙම පිටුව පරිශීලනය කිරීම ඔබට වැදගත් වනු ඇත.