ඉංජිනේරුවෙක් වෙන්නේ කොහොමද? | Ceylon Life

How to become an Engineer | Ceylon Life ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඉංජිනේරුවෙක් වෙනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ නිසාම සමහරු තමන්ගේ ඉංජිනේරු සිහින මගහැර ගන්නා අවස්ථා එමටයි. ඉතින් අපි බලමු ලංකාවේ ඉදල ඉංජිනේරු සිහිනය කරා යන්න අපිට තියන ක්‍රම මොනවද කියලා. රජයේ විශ්වවිද්‍යාල  සාගර විශ්වවිද්‍යාලය  Read more…

සාමාන්‍ය පෙලින් පස්සේ මොකද කරන්නේ? | ED23 | Ceylon Life

සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලාට එයාලට තියන ලොකුම ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ලේසි Ceylon Life Education වෙතින් අද මම අරගෙන ආවා.  A/L කරනවද? Private degree එකක් කරනවද? මේක අද සමාජයේ ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. What should I do after Read more…

ඇමරිකාවට, කැනඩාවට, එංගලන්තයට, නවසීලන්තයට, ඔස්ට්‍රේලියාවට යන්න නැතුවම බැරි ඉංග්‍රීසි | ED 21

https://www.youtube.com/watch?v=JmXbUy01XKg&t=463s IELTS විභාගයට ලියාපදිංචි වෙන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, දිනයක් වෙන් කරගන්නා ආකාරය නොමිලේ අන්තර්ජාලය හරහා පාඩම් ලබාගන්නා ආකාරය යන සියල්ල සවිස්තරාත්මකව මෙම විඩියෝවෙන් සාකච්චා කර ඇත. IELTS ඔබේ ප්‍රශ්න ගැටළු CeylonLife Instagram follow කර එකට එවන්න. https://www.instagram.com/ceylon.life/

උසස් පෙලින් පසු රජයේ ශිෂ්‍යත්වයකින් පිටරට කැම්පස් එකක් සෙට් කරගන්න විදිය | Educational Discussions Episode 20

උසස් පෙළ කරලා ඉන්න සෙට් එකට චාන්ස් එකක් තියනවා සම්පුර්ණයෙන්ම නොමිලේ පිටරටකට ගිහින් තමන්ගේ උපාදිය සම්පුර්ණ කරන්න. මේකට සම්පුර්ණ වියදම් දරන්නේ අදාල රජයන් විසින්. මේ ගැන සම්පුර්ණ විස්තරය පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.  රජයේ වෙබ් අඩවිය: https://www.mohe.gov.lk/index.php?lang=en https://youtu.be/Okq_iL4p6Rs