Canadaකැනඩා වීසා ලබාගැනීමට ඔබ සුදුස්සෙක්ද බලමු !කැනඩා රජය දැනට දැනුම් දීල තියන විදියට ඉදිරි වසර තුන තුලදී වසරකට ලක්ෂ 4ක් බැගින්, ලක්ෂ 12 දෙනාට කැනඩාවේ පුරවැසි බාවය ලබාදෙන්න තීරණය කරලා තියනවා. ඉතින් ඔබටත් ඔබගේ දැනට ඇති සුදුසුකම් අනුව ඔබට අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සුදුසුකමක් ඇත්ද නැත්ද යන වග කැනඩා රජය හරහාම දැනගැනීමට දැන් ඔබට අවස්ථාව තියනවා. මේ සඳහා මෙතන click කරන්න. කැනඩා විසා සඳහා සුදුසුකම් පරික්ෂා කිරීමට මෙතැන ඔබන්න. අයදුම්පත Express Entry Visa EE Visa කියන්නේ මොකක්ද? EE Visa වලින් කැනඩාවේ පුරවැසි බාවය ලබන්නේ කොහොමද? වීඩියෝ හතකින් සමන්විත වීඩියෝ පැකේජය නොමිලේ නරබන්න. මෙතැන ඔබන්න Atlantic Immigration Pilot Program(AIPP)කැනඩා යන්න ප්රශ්නේ ඉංග්රීසිද? ඉංග්රීසි නැතුව කැනඩා යන්න පුළුවන් AIPP වැඩසටහන ගැන සියලුම විස්තර මෙතනින්. මෙතැන ඔබන්න Alberta Immigrant Nominee ProgramJob Offer එකක් නැතුව කැනඩා යන්න පුළුවන් PNP එක. වැඩි විස්තර