උසස් පෙළින් පසු American Degree යක් | Ceylon Life

උසස් පෙලින් පස්සේ Miami University එකේ ඩිග්රි එක කරන්න කැමති අයට ඕන විස්තර අද අපි කතා කරමු. Miami University එකේ international students ලට ඕන විස්තර මේ පේජ් එකෙන් ගන්න.  https://miamioh.edu/admission/international/index.html ඔයාලගේ ප්‍රශ්න Ceylon Life අපේ Instagram එකට එවන්න. https://www.instagram.com/ceylon.life/ #ceylonlife #ceylon_life #ceylonlifestyle #ceylonlifeyoutube, #ceylonlifevlogs #ceylonlifetravel https://youtu.be/Rm9JGMRQ2Vw

ඉංජිනේරුවෙක් වෙන්නේ කොහොමද? | Ceylon Life

How to become an Engineer | Ceylon Life ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඉංජිනේරුවෙක් වෙනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ නිසාම සමහරු තමන්ගේ ඉංජිනේරු සිහින මගහැර ගන්නා අවස්ථා එමටයි. ඉතින් අපි බලමු ලංකාවේ ඉදල ඉංජිනේරු සිහිනය කරා යන්න අපිට තියන ක්‍රම මොනවද කියලා. රජයේ විශ්වවිද්‍යාල  සාගර විශ්වවිද්‍යාලය  Read more…

සාමාන්‍ය පෙලින් පස්සේ මොකද කරන්නේ? | ED23 | Ceylon Life

සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලාට එයාලට තියන ලොකුම ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ලේසි Ceylon Life Education වෙතින් අද මම අරගෙන ආවා.  A/L කරනවද? Private degree එකක් කරනවද? මේක අද සමාජයේ ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. What should I do after Read more…

ඇමරිකාවට ආපු ළමයින්ට මොකද උනේ? | USA VLOGS 15 | Ceylon Life

අපි හැමෝම දන්නවා මේ කොරෝනා වසංගතය නිසා ලෝකය පුරාම ඉන්න අපේ ලංකික මෙන්ම අනෙක් සෑම දෙනෙකුටම ලොකු බලපෑමක් සිද්ද වුනා. ඒ අතරින් සමහර රටවලින් ඉගෙනගන්න ඇවිත් ඉන්න සිසුන්ට ඒ රටවලින් යන්න කියලා පවා කියපු අවස්ථා අපි දැක්කා. ඒ උනාට ඇමරිකාව මේ පිලිබදව ගත්තේ ටිකක් වෙනස් පියවරක්. ඒ ගැන විස්තර මේ Read more…

Largest Dam in the US | Hoover Dam | USA Travel Vlogs S01E09

මගේ ඇමරිකාව වටේ ගියපු සංචාරයේ 8 වෙනි කොටස ගැන තමා අපි අද කතා කරන්න යන්නේ. අපි Grand Canyon එහෙම බලල Grand Canyon වලම තියන Best Western Premier Grand Canyon Squire Inn කියන තරු තුනේ හෝටලයේ රාත්‍රිය ගත කරන්න තීරණය කළා. උදේ නැගිටලා බලද්දී අපි හිතුවේ වත් නැති විදියට මුළු පළාතම Read more…

ඇමරිකාවට, කැනඩාවට, එංගලන්තයට, නවසීලන්තයට, ඔස්ට්‍රේලියාවට යන්න නැතුවම බැරි ඉංග්‍රීසි | ED 21

https://www.youtube.com/watch?v=JmXbUy01XKg&t=463s IELTS විභාගයට ලියාපදිංචි වෙන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, දිනයක් වෙන් කරගන්නා ආකාරය නොමිලේ අන්තර්ජාලය හරහා පාඩම් ලබාගන්නා ආකාරය යන සියල්ල සවිස්තරාත්මකව මෙම විඩියෝවෙන් සාකච්චා කර ඇත. IELTS ඔබේ ප්‍රශ්න ගැටළු CeylonLife Instagram follow කර එකට එවන්න. https://www.instagram.com/ceylon.life/

🇨🇦 ලේසියෙන් කැනඩාවට | AIPP 01 – Intermediate Skilled Workers | 🇨🇦 Canada Visa Part 9

කිසිදු ඒජන්සියක උදව් නැතිව තනිවම කැනඩාවේ Atlantic Immigration Pilot Programme එක යටතේ කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම කරගන්නා ආකාරය මෙම වීඩියෝ පැකේජය මගින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහනේ වැදගත් කම වන්නේ ඔබට ඉතාම අඩු ඉංග්‍රීසි සුදුසුකමක් (අ.පො.ස සා/පෙ ටත් අඩු) හා ඉතාම අඩු අධ්‍යාපන සුදුසුකමක් යටතේ කැනඩාවේ ස්ථිර පදිංචියට Read more…

කැනඩා යන්න ලේසි ක්‍රමයක් | Atlantic Immigration Pilot Program (AIPP) | Canada Visa Part 8

කැනඩාවට වීසා එකක් ලබාගන්න එක ගැන හිතුවහම ගොඩක් අයට තියන ගැටළුවක් තමයි මේ ඉංග්‍රීසි. කැනඩාවේ ඇට්ලන්ටික් පළාත 2019 ඉදල 2021 වෙනකන් අඩු ඉංග්‍රීසි සුදුසුකමක් යටතේ උපාධි වලට, රැකියාවලට මිනිස්සු ගෙන්න ගන්න ප්‍රොජෙක්ට් එකක් පටන්ගෙන තියනවා. මේකට කියන්නේ AIPP. මේ ගැන හදන වීඩියෝ මාලාවේ පලවෙනි වීඩියෝ එක මේක. Canada AIPP web Read more…

අන්තර්ජාලය හරහා කිසිම මහන්සියක් නැතිව මුදල් හොයන ක්‍රමයක් | E – Money Ep 01

අන්තර්ජාල මුදල් කියන්නේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. ඒ උනාට අන්තර්ජාලය හරහා නිකන් ඉදල මුදල් හොයන්න අමාරුයි. ගොඩක් ය හිතන් ඉන්නේ අන්තර්ජාලයෙන් ක්ෂණික මුදල් හොයන්න පුළුවන් කියල. ඒ උනාට එක ඇත්ත නෙවෙයි. එකට ඔයාගේ කාලය වගේම ශ්‍රමය වැය කරන්න ඕන.  ඒ  කොහොම උනත් ඉතාම ලේසියෙන් cash back විදියට මුදල් හොයන්න ක්‍රම අන්තර්ජාලයේ Read more…

කැනඩා පුරවැසිබාවය කිසිදු ඒජන්සියක ආධාරයක් නොමැතිව නොමිලේ අපිම හදාගමු | Canada Visa

කැනඩාවේ ස්ථිර පදිංචිය හදාගන්න එක ගැන ඔයාලට ගොඩක් ප්‍රශ්න තියනවනේ. ඒජන්සියක් හරහා යන්න ගියාම හොද ඒජන්සියක් හොයාගන්න අමාරුයි. ඒ වගේම තමා එයාලට ලක්ෂ ගානක් ගෙවන්න ඕන. එත් සමහර වෙලාවට ගොඩක් ඉන්නේ වංචා කාරයෝ ඔයාලගේ සල්ලි ටික කඩා වඩා ගන්න තමා බලන් ඉන්නේ. මේකට හේතුව ගොඩක් අපේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කම. Read more…