AIPP – HSW

AIPP01-High Skilled Programme
.1) IELTS විභාගයට තනිවම සුදානම් වන ආකාරය, තනිවම ලියාපදිංචි වන ආකාරය, විභාග මධ්‍යස්ථානයක් තෝරාගන්නා ආකාරය, සහ තවත් IELTS ගැන වැදගත් තොරතුරු, පහත විඩියෝවෙන් සවිස්තරාත්මකව ඔබට ඉගෙන ගැනීමට හැකිය.
2) ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් කැනඩාවට ගැලපෙන ලෙස WES ආයතනය හරහා මාරු කර ECA report එක තනිවම ලබාගන්නා ආකාරය, සවිස්තරාත්මකව මුල සිට පහත විඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැක.
3) AIPP යටතේ Intermediate Skilled Worker කෙනෙක් විදියට ඔයත් කැනඩාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ රැකියාව NOC level C යටතට වැටෙන්න ඕන. ඔයාගේ රැකියාවට අදාල NOC level එක හොයාගන්න විදිය වගේම කැනඩාවෙන් ජොබ් ඔෆර් එකක් හොයාගන්න විදිය මේ වීඩියෝ එකෙන් පැහැදිලි කෙරේ.
AIPP වෙබ් අඩවිය : https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot.html
Highly Skilled Workers ලට තියන වෙබ් අඩවිය : https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/eligibility-high-skilled.html
NOC levels බලාගන්න තියන වෙබ් අඩවිය : https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/eligibility/find-national-occupation-code.html
Job Offers ගැන දැනගන්න: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/how-to-immigrate/get-job-offer.html
- New Brunswick වල ජොබ් තියන කොම්පැනි : https://www.welcomenb.ca/content/wel-bien/en/Employers_hiring/content/Atlantic_Immigration_Pilot_Project.html
- Newfoundland and Labrador වල ජොබ් තියන කොම්පැනි : https://www.gov.nl.ca/immigration/immigrating-to-newfoundland-and-labrador/atlantic-immigration-pilot-program/designated-employers/
- Nova Scotia වල ජොබ් තියන කොම්පැනි: https://novascotiaimmigration.com/help-for-employers/atlantic-immigration-pilot/
- Prince Edward Island වල ජොබ් තියන කොම්පැනි : https://www.princeedwardisland.ca/en/information/office-immigration/atlantic-immigration-pilot-designated-employers
කැනඩාවේ ජොබ් හොයාගන්න පුළුවන් අපේ ලංකාවේ ඉක්මන් වගේ සයිට් එකක්: https://www.indeed.ca/
ඔයාල කොම්පැනියකට ජොබ් ඔෆර් එකක් ඉල්ලලා ඉ මෙල් එකක් යවනකොට මේ වගේ එකක් ලියන්න පුළුවන් :
Dear Sir/Madam,
I ………………………….. , from Sri Lanka interedted in working in …………………………………….
as a/an……………………….I am planing to migrate to Canada under Atlantic Immigration Pilot
Programme (AIPP). I have completed all the requirements to apply for AIPP and I found out that ………………………………….
is a designated company at …………………………………….. I would like to know about
the vacancies on to work as a/an ………………………………………..
I have attched my CV, educational qualifications and English proficiency proof with this email.
Thank you very much
……………….
4) කැනඩාවට ගිහින් මුල් කාලයේ පදිංචියට අවශ්‍ය නිවාස, ගමනාගමනය වැනි මුලික අවශ්‍යතා සපයන ආයතනයක් හරහා නොමිලේම settlement plan එකක් ලබාගන්නා ආකාරය, මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
Settlement Plan ගැන තියන වෙබ් පිටුව: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/settlement-service-provider-organizations.html
Next Stop Canada වෙබ් අඩවිය: https://nextstopcanada.ca/
5) කැනඩාවේ ස්ථිර පදිංචියට (PR) අදාල අයදුම් පත තනිවම නොමිලේ පුරවා කැනඩාවට යවා ස්ථිර පදිංචිය ලබාගන්නා ආකාරය,
PR අයදුම් පත යවන්න පිවිසිය යුතු වෙබ් අඩවිය: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration-pilot/how-to-immigrate/permanent-residence.html
ඔබ පිරවිය යුතු අයදුම් පත් මෙතනින් ලබාගන්න.: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/application-forms-guides/application-atlantic-high-skilled-program.html
ගෙවිය යුතු ගාස්තු , පෙන්විය යුතු මුදල් ඇතුළු අනෙකුත් තොරතුරු: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/application-forms-guides/guide-5424-atlantic-immigration-pilot-program-atlantic-high-skilled-program.html
AIPP අයදුම්පත් යැවිය යුතු ලිපිනය:
Recipient (එන්විලොප් එක මැදින් ලියන්න)
Immigration, Refugees and Citizenship Canada
Atlantic Immigration Pilot Program
Centralized Intake Office
PO BOX 8900
Sydney, NS
B1P 0H1
Canada
2 Comments
Tharindu Viraj · 19th March 2020 at 1:58 am
I have learned more things about the above visa program because of your best explanation and advising. Thank you, lot brother, 👍 Ceylon life🇱🇰🇺🇸
ceylonlife · 20th March 2020 at 1:15 pm
you are welcome kollo..!