ලංකාවේ ප්‍රථම උපාධිය කරන අයට එක semester එකක් ඇමරිකාවට ඇවිත් ඇමරිකාවේ කැම්පස් එක්ක සම්පුර්ණ කරන්න පුළුවන් global UGRAD exchange programe එකට apply කරන ක්‍රමය මේ වීඩියෝ එකෙන්.
Post Views: 113
ලංකාවේ ප්‍රථම උපාධිය කරන අයට එක semester එකක් ඇමරිකාවට ඇවිත් ඇමරිකාවේ කැම්පස් එක්ක සම්පුර්ණ කරන්න පුළුවන් global UGRAD exchange programe එකට apply කරන ක්‍රමය මේ වීඩියෝ එකෙන්.
Most affordable universities in USA 2020/2021| Ceylon Life https://youtu.be/OXMW6sewJ_8 ඇමරිකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මෙහෙ කැම්පස් වල අධික වියදම ගැන කතා කරන්නම ඕන. ලංකාවේ අපිට මේ වගේ අධික වියදමක් දරල උපාධියක් කරනවා ගොඩක් අමාරු දෙයක්. Read more…
ට්‍රිප් එක ගැන ප්‍රශ්න | Ceylon Life මම Ohio ඉදල කෙනටිකට් කියන අලුත් ප්‍රාන්තයට ආපු වීඩියෝ එක බලල සමහර මල්ලිලා මගෙන් ප්‍රශ්න වගයක් අහලා තිබුනා. ඒ ගැන විස්තර මේ වීඩියෝ එකෙන්. #ceylonlife #ceylon_life #ceylonliferoadtrip #ceylonlifemovingout
ඇමරිකාවේ ස්ථිර පදිංචියට ග්‍රීන් කාඩ් ලොතරැයිය 2022 | Ceylon Life 2022 Green Card Lottery එක ගැන විස්තර. #ceylon_life #ceylonlife #ceylonlifeUSA මේ ගැන විස්තර පහල වෙබ් එකෙන්: https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-instructions.html Application: https://dvprogram.state.gov/ Green Card Application #Ceylon_Life How to Read more…
0 Comments