Oxford සිට Middletown දක්වා | Moving out vlog | Ceylon Life

Published by ceylonlife on

Oxford සිට Middletown දක්වා | Moving out vlog | Ceylon Life

මම Oxford වල Miami University එකේ මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා මගේ PhD එක පටන් ගන්න වෙනත් campus එකක් තෝරාගත්තා. ඒ කතාව පස්සේ කියන්නම්කො.  

අද කියන්න යන්නේ කිලෝමීටර 1250 drive කරන් මම ආපු ඒ ගමන ගැන. ඉතින් මේ වගේ දුර ගමනක් තනියම එන්න ගියහම මුලින්ම අපි හිතන්න ඕන මොකක්ද අපි තෝරාගන්න වාහනය කියලා. ඉතින් මම තොගත්තේ මගේ වාහන එකතුවේ තියන GMC Acadia 2020 SUV එක.

මේ වගේ දුර ගමනක් බඩු ගොඩක් දාගෙන එන්න මේක ගොඩක් හොදට ගැලපෙන වාහනයක්. 

වාහනේ ඇතුලේ ෆොටෝ ටිකකුත් මෙහෙමම දාන්නම්. 

ඔයාලට මේ ට්‍රිප් එක වගේම මම යන අනික් ට්‍රිප් track කරන්න පුළුවන් polarsteps කියන app එකෙන්. PolarSteps එකට ගිහින් Ceylon Life කියලා search කරලා මාව follow කරන්න. මෙන්න ලින්ක් එක: https://www.polarsteps.com/CeylonLife .

මේ ගමන එක දවසින් යන්න පුළුවන් වුනත් මම තීරණය කළා ටිකක් නිදහසේ දවස් දෙකක් මේ ගමන යන්න. ඔය පහලින් තියෙන්නේ මම ගියපු පාර. 

එහෙනම් වැඩි කතා නැතිව අපි වීඩියෝ එක බලමු. 


0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *