ඇමරිකාවේ මගේ ගෙදර | House Review 2 | Ceylon Life
මම වීඩියෝ කීපයකම ඔයාලත් එක්ක කතා කළා student housing ගැන. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මම මගේ ඇමරිකාවේ දෙවෙනි අව්රුද්ද ජිවත් උන ගෙදර ගැන රිවිව් එකක්.
ඇමරිකාව කියන්නේ ජිවන වියදම ගොඩක් අධික රටක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ පුංචි ගෙදරට මට මාසෙකට ඩොලර් 420 ක් එහෙමත් නැත්නම් රුපියල් 80 000 ක් ආසන්න වශයෙන් ගෙවන්න සිද්ද වුනා.
2018 ඉස්සෙල්ලම මම ඇමරිකාවට ඇවිත් පලවෙනි අව්රුද්ද ජිවත් උන ගෙදර ගැනත් රිවිව් එකක් මම කළා. ඒ වීඩියෝ එක බලපු නැති අය ඒක මෙතනින් බලන්න.
Post Views: 399
0 Comments