ඇමරිකාවේ ලාභ මෙක්සිකන් කෑම වේල | Restaurant hunt E2 | Ceylon Life
ශිෂ්‍යයෙක් වෙලා ඇමරිකාවට එනවා නම්, ඔයාල අනිවාර්යෙන්ම දැනගන්න ඕන දෙයක් තමා ලාබෙට කෑම තියන තැන්. මොකද ඇමරිකාව කියන්නේ ජිවන වියදම ගොඩක් අධික රටක්. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු ඇමරිකාවේ තියන මෙක්සිකානු කෑම විකුණන ගොඩක් ජනප්‍රිය චිපොට්ලේ ෆූඩ් චේන් එක ගැන.
මේ මම කලින් කරපු ටිකක් ගණන් වැඩි කෑම තියන අවන්හලක කරපු වීඩියෝ එක.
Post Views: 424
0 Comments