ඇමරිකාවේ ජිවන වියදම | Ceylon Life
ඇමරිකාවට ඉගෙනගන්න හිතන් ඉන්න ගොඩක් අයට හරි අවබෝධයක් නැහැ මේ රටේ කොච්චර වියදමක් යනවද කියල තම අධ්‍යාපනයට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු.
ඉතින් ඔයාලට පැහැදිලි වෙයි මේ වීඩියෝ එක බැලුවහම ඇමරිකාවේ ඔයා ජීවත්වෙන්න තෝරාගන්න පළාත අනුව ඔයාගේ වියදම් විශාල ලෙස වෙනස් වෙනවා කියලා.
පල්ලෙහා තියන වෙබ් site වලින් ඔයාලට බලාගන්න පුළුවන් එක එක කැම්පස් වල ඉගෙනගන්න කොච්චර වියදමක් ඔයාලට දරන්න වෙනවද කියල.
https://www.usnews.com/best-colleges
ඒ ඒ පළාත්වල ජිවන වියදම පහල වෙබ් අඩවියෙන් බලාගන්න.
#CeylonLife #Ceylonlife #ceylonlife #CeylonLifeOfficial #CeylonLifeyoutube #ceylonlifeEducation #ceylon_life
Post Views: 192
0 Comments