අන්තර්ජාලය හරහා කිසිම මහන්සියක් නැතිව මුදල් හොයන ක්රමයක් | E – Money Ep 01
Published by ceylonlife on

අන්තර්ජාල මුදල් කියන්නේ ගොඩක් ජනප්රිය මාතෘකාවක්. ඒ උනාට අන්තර්ජාලය හරහා නිකන් ඉදල මුදල් හොයන්න අමාරුයි. ගොඩක් ය හිතන් ඉන්නේ අන්තර්ජාලයෙන් ක්ෂණික මුදල් හොයන්න පුළුවන් කියල. ඒ උනාට එක ඇත්ත නෙවෙයි. එකට ඔයාගේ කාලය වගේම ශ්රමය වැය කරන්න ඕන.
ඒ කොහොම උනත් ඉතාම ලේසියෙන් cash back විදියට මුදල් හොයන්න ක්රම අන්තර්ජාලයේ තියනවා. ඒ එක ක්රමයක් තමා Rakuten එහෙමත් නැත්නම් Ebates cash back. මේගැන ඔක්කම විස්තරය පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
Rakuten Account එක හදපු ගමන් ඩොලර් 10ක් එහෙමත් නැත්නම් රුපියල් 1800 විතර නිකන්ම ලබාගන්න මේ ලින්ක් එකෙන් යන්න : https://go.ebat.es/DENUWA5?eeid=45830
මේ ක්රමයෙන් මම ඇත්තටම මුදල් අරගෙන තියනවා. ඒ ගැන සම්පුර්ණ කතාව පහල වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
Ebates ගැන මම මුලදීම කරපු වීඩියෝ එක.
Post Views: 109
2 Comments
methsithwarsha · 23rd March 2020 at 1:48 pm
there are most important videos.
ceylonlife · 24th March 2020 at 11:33 pm
Thank you very much..!