කැනඩා පුරවැසිබාවය කිසිදු ඒජන්සියක ආධාරයක් නොමැතිව නොමිලේ අපිම හදාගමු | Canada Visa

Published by ceylonlife on
කැනඩාවේ ස්ථිර පදිංචිය හදාගන්න එක ගැන ඔයාලට ගොඩක් ප්රශ්න තියනවනේ. ඒජන්සියක් හරහා යන්න ගියාම හොද ඒජන්සියක් හොයාගන්න අමාරුයි. ඒ වගේම තමා එයාලට ලක්ෂ ගානක් ගෙවන්න ඕන. එත් සමහර වෙලාවට ගොඩක් ඉන්නේ වංචා කාරයෝ ඔයාලගේ සල්ලි ටික කඩා වඩා ගන්න තමා බලන් ඉන්නේ. මේකට හේතුව ගොඩක් අපේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කම. ඉතින් එකට උදව්වක් විදියට තමා මම මේ වීඩියෝ මාලාව අරන් එන්නේ.
කිසිදු ඒජන්සියක උදව් නැතිව තනිවම කැනඩාවේ Atlantic Immigration Pilot Programme එක යටතේ කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම කරගන්නා ආකාරය මෙම වීඩියෝ පැකේජය මගින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහනේ වැදගත් කම වන්නේ ඔබට ඉතාම අඩු Read more…
කැනඩාවට වීසා එකක් ලබාගන්න එක ගැන හිතුවහම ගොඩක් අයට තියන ගැටළුවක් තමයි මේ ඉංග්රීසි. කැනඩාවේ ඇට්ලන්ටික් පළාත 2019 ඉදල 2021 වෙනකන් අඩු ඉංග්රීසි සුදුසුකමක් යටතේ උපාධි වලට, රැකියාවලට මිනිස්සු ගෙන්න ගන්න ප්රොජෙක්ට් එකක් පටන්ගෙන තියනවා. Read more…
2 Comments
Manoj dasanayaka · 19th January 2020 at 8:40 am
Need information
ceylonlife · 19th January 2020 at 11:40 pm
Please watch all the videos above. If you have more questions please send them through Instagram.