කැනඩා යන්න ලේසි ක්‍රමයක් | Atlantic Immigration Pilot Program (AIPP) | Canada Visa Part 8

කැනඩාවට වීසා එකක් ලබාගන්න එක ගැන හිතුවහම ගොඩක් අයට තියන ගැටළුවක් තමයි මේ ඉංග්‍රීසි. කැනඩාවේ ඇට්ලන්ටික් පළාත 2019 ඉදල 2021 වෙනකන් අඩු ඉංග්‍රීසි සුදුසුකමක් යටතේ උපාධි වලට, රැකියාවලට මිනිස්සු ගෙන්න ගන්න ප්‍රොජෙක්ට් එකක් පටන්ගෙන තියනවා. මේකට කියන්නේ AIPP. මේ ගැන හදන වීඩියෝ මාලාවේ පලවෙනි වීඩියෝ එක මේක. Canada AIPP web Read more…

අන්තර්ජාලය හරහා කිසිම මහන්සියක් නැතිව මුදල් හොයන ක්‍රමයක් | E – Money Ep 01

අන්තර්ජාල මුදල් කියන්නේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. ඒ උනාට අන්තර්ජාලය හරහා නිකන් ඉදල මුදල් හොයන්න අමාරුයි. ගොඩක් ය හිතන් ඉන්නේ අන්තර්ජාලයෙන් ක්ෂණික මුදල් හොයන්න පුළුවන් කියල. ඒ උනාට එක ඇත්ත නෙවෙයි. එකට ඔයාගේ කාලය වගේම ශ්‍රමය වැය කරන්න ඕන.  ඒ  කොහොම උනත් ඉතාම ලේසියෙන් cash back විදියට මුදල් හොයන්න ක්‍රම අන්තර්ජාලයේ Read more…

කැනඩා පුරවැසිබාවය කිසිදු ඒජන්සියක ආධාරයක් නොමැතිව නොමිලේ අපිම හදාගමු | Canada Visa

කැනඩාවේ ස්ථිර පදිංචිය හදාගන්න එක ගැන ඔයාලට ගොඩක් ප්‍රශ්න තියනවනේ. ඒජන්සියක් හරහා යන්න ගියාම හොද ඒජන්සියක් හොයාගන්න අමාරුයි. ඒ වගේම තමා එයාලට ලක්ෂ ගානක් ගෙවන්න ඕන. එත් සමහර වෙලාවට ගොඩක් ඉන්නේ වංචා කාරයෝ ඔයාලගේ සල්ලි ටික කඩා වඩා ගන්න තමා බලන් ඉන්නේ. මේකට හේතුව ගොඩක් අපේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කම. Read more…

දෙවෙනි Give Away එකේ ජයග්‍රාහකයෝ | Exchangeme.lk | ChocoPouch | Ceylon Life

Exchangeme.lk කියන්නේ ලංකාවේ හොදම ශක්තිමත්ම බැග් ඔයාලගේ ගෙදරටම ඉතාම අඩු මුදලකට ගෙනත් දෙන සමාගමක්. විටින් විට එයාලා තමන්ගේ පාරිභෝගිකයන්ට නොමිලේ දිනුම් ඇදීම මගින් විවිධ තෑගි ප්‍රධානය කරනවා. https://youtu.be/WsLSbGX7TnMhttps://www.youtube.com/watch?v=i7lIRX0v_b8&t=32shttps://www.youtube.com/watch?v=lew5xzjPK0w&t=67s Exchangeme.lk වලින් විතරක් නෙවෙයි ඔයාලට තෑගි දිනන්න පුළුවන් Seacium Shoes වගේම Choco Pouch වෙතිනුත් ඔයාලට තෑගි දිනන්න පුළුවන්. https://www.youtube.com/watch?v=cYh1puRRUUI&t=267shttps://www.youtube.com/watch?v=tabqqVcvgC0&t=77s

උසස් පෙලින් පසු රජයේ ශිෂ්‍යත්වයකින් පිටරට කැම්පස් එකක් සෙට් කරගන්න විදිය | Educational Discussions Episode 20

උසස් පෙළ කරලා ඉන්න සෙට් එකට චාන්ස් එකක් තියනවා සම්පුර්ණයෙන්ම නොමිලේ පිටරටකට ගිහින් තමන්ගේ උපාදිය සම්පුර්ණ කරන්න. මේකට සම්පුර්ණ වියදම් දරන්නේ අදාල රජයන් විසින්. මේ ගැන සම්පුර්ණ විස්තරය පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.  රජයේ වෙබ් අඩවිය: https://www.mohe.gov.lk/index.php?lang=en https://youtu.be/Okq_iL4p6Rs