Largest Dam in the US | Hoover Dam | USA Travel Vlogs S01E09

මගේ ඇමරිකාව වටේ ගියපු සංචාරයේ 8 වෙනි කොටස ගැන තමා අපි අද කතා කරන්න යන්නේ. අපි Grand Canyon එහෙම බලල Grand Canyon වලම තියන Best Western Premier Grand Canyon Squire Inn කියන තරු තුනේ හෝටලයේ රාත්‍රිය ගත කරන්න තීරණය කළා. Read more…

O/L වලින් USA එන්න.

ලංකාවේ O/L වලින් ඇමරිකාවේ සුපිරි කැම්පස් වලට යන්න ft. Pulith and Pivithuru | Ceylon Life ලංකාවේ O/L කරලා ඇමරිකාවට එන්න පාත් එක හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු.

Global UGRAD

ලංකාවේ ප්‍රථම උපාධිය කරන අයට එක semester  එකක් ඇමරිකාවට ඇවිත් ඇමරිකාවේ කැම්පස් එක්ක සම්පුර්ණ කරන්න පුළුවන් global UGRAD exchange programe එකට apply කරන ක්‍රමය මේ වීඩියෝ එකෙන්. https://youtu.be/W-LImc9DMAY Global UGRAD: https://lk.usembassy.gov/education-culture/exchange-programs/

ceylon life

2020/2021 ඇමරිකාවේ වියදම් අඩුම කැම්පස් 10 | Ceylon Life

Most affordable universities in USA 2020/2021| Ceylon Life ඇමරිකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මෙහෙ කැම්පස් වල අධික වියදම ගැන කතා කරන්නම ඕන. ලංකාවේ අපිට මේ වගේ අධික වියදමක් දරල උපාධියක් කරනවා  ගොඩක් අමාරු දෙයක්. ඒ උනාට ඇමරිකාවෙත් තියනවා ටියුෂන් ෆීස් Read more…

ඇමරිකාවේ ස්ථිර පදිංචියට ග්‍රීන් කාඩ් ලොතරැයිය 2022 | Ceylon Life

ඇමරිකාවේ ස්ථිර පදිංචියට ග්‍රීන් කාඩ් ලොතරැයිය 2022 | Ceylon Life 2022 Green Card Lottery එක ගැන විස්තර.  #ceylon_life #ceylonlife #ceylonlifeUSA මේ ගැන විස්තර පහල වෙබ් එකෙන්: https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-instructions.html Application: https://dvprogram.state.gov/ Green Card Application #Ceylon_Life How to edit Green Card Photo #Ceylon_Life Read more…

ඇමරිකාවේ A/C එක off වෙන් නැති හෝටලේ | Ceylon Life

ඇමරිකාවේ A/C එක off වෙන් නැති හෝටලේ | Ceylon Life මේ කතාව වීඩියෝ එකේ කියන්න බැරි උන කැල්ලක්. මේ හොටෙල් එක ඇතුලට එනකොටම රූම් එක පට්ට සීතලයි. A/C එක හොදටම වැඩි කරලා. මන් කොහොමත් ගොඩක් සීතලට කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් Read more…

ඇමරිකාවේ මගේ ගෙදර | House Review 2 | Ceylon Life

ඇමරිකාවේ මගේ ගෙදර | House Review 2 | Ceylon Life මම වීඩියෝ කීපයකම ඔයාලත් එක්ක කතා කළා student housing ගැන. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මම මගේ ඇමරිකාවේ දෙවෙනි අව්රුද්ද ජිවත් උන ගෙදර ගැන රිවිව් එකක්.  ඇමරිකාව කියන්නේ ජිවන Read more…